තැපැල් සේවකයෝ මහ පාරේ
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තැපැල් සේවකයන් මුහුණ දී සිටින ගැටලුවලට වාහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා කොළඹ තැපැල් මූලස්ථානය ඉදරිපිටදී අද (1) දහවල් විරෝධතාවක් පැවැත්වූවා.
එහිදී තැපැල් සේවකයෝ තැපැල් මූලස්ථානය ඉදිරිපිට මහ පාරේ වාඩිවී විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
The post තැපැල් සේවකයෝ මහ පාරේ appeared first on ITN News.