අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල රිමාන්ඩ්
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා.
එහිදී අමාත්‍යවරයා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂනවලට අදාළවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ මෙසේ අත්අඩංගුවට ගැනුනේ.
The post අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල රිමාන්ඩ් appeared first on ITN News.