තායිලන්ත අගමැති ප්රමුඛ දූත පිරිස උත්සවාකාරයෙන් පිළිගනියි
76වන ජාතික නිදහස් දින උත්සවයට සහභාගීවීම සදහා දිවයිනට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin මහතා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උත්සවාකාරයෙන් පිළිගනු ලැබුවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී යි.
The post තායිලන්ත අගමැති ප්රමුඛ දූත පිරිස උත්සවාකාරයෙන් පිළිගනියි appeared first on ITN News.