76 වැනි නිදහස් දිනය සැමරීම සඳහා හින්දු ආගමික ආශිර්වාද පූජාව
76 වැනි නිදහස් දිනය සැමරීම සඳහා හින්දු ආගමික ආශිර්වාද පූජාව
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 76 වැනි නිදහස් දිනය සැමරීම සඳහා හින්දු ආගමික ආශිර්වාද පූජාව බම්බලපිටිය පැරණි කදිරේෂන් ( වජිර පිල්ලයාර් ) කෝවිලේදී සිදු කෙරුණා.
බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශයට අනුබද්ධ හින්දු ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙම උත්සවය සංවිධානය කර තිබුණා’
ශිව ශ්‍රී සච්චිතානන්ද කුරුකරුතුමා විසින් ආගමික කටයුතු සිදු කළා.
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඇතුළු හින්දු බැතිමතුන් මෙම විශේෂ ආශිර්වාද පුජාවට සහභාගි වුණා.
The post 76 වැනි නිදහස් දිනය සැමරීම සඳහා හින්දු ආගමික ආශිර්වාද පූජාව appeared first on ITN News.