යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 667ක් අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 667 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 559 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 108 දෙනෙකු ද ඒ අතර වනවා.
මෙම මෙහෙයුමේදී හෙරොයින්, අයිස්, ගංජා මාවා ඇතුළු මත්ද්‍රව්‍යය ද සොයා ගැනුණා.
The post යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 667ක් අත්අඩංගුවට appeared first on ITN News.