සනත් නිශාන්තගේ රියදුරුට ඇප
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරු ඇප මත නිදහස් කර තිබෙනවා
වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.
එහිදී සැකකාර රියදුරු ලක්ෂ 5ක ශරීර ඇපයක් මත නිදහස් කර තිබෙනවා
The post සනත් නිශාන්තගේ රියදුරුට ඇප appeared first on ITN News.