ජගත් ප්රියංකර දිවුරුම් දෙයි
එල්.කේ.ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා මෙසේ දිවුරුම් දුන්නා.
The post ජගත් ප්රියංකර දිවුරුම් දෙයි appeared first on ITN News.