මීගමුවේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට
මීගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 60 හැවිරිදි වියේ පමණ පසු වූ කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව සඳහන්ග.
The post මීගමුවේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට appeared first on ITN News.