ආණමඩුව වෙඩි තැබීමකින් තිදරු පියෙක් ජීවිතක්ෂයට
ආණමඩුව මහකුඹුක් කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයේ දී සිදුකළ තවත් වෙඩි තැබීමකින් 56 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්වුණා.
වෙඩි තැබීම සිදුකළ සැකකරු සැඟව සිටිය දී ගිණිඅවිය ද සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
කලක් තිස්සේ පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ෂණවලදී හෙළි වුණා.
The post ආණමඩුව වෙඩි තැබීමකින් තිදරු පියෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.