සෞඛ්ය සේවක වර්ජනය ඇරඹෙයි
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 72ක් අද (13) උදෑසන 06.30 සිට වැඩවර්ජනයක නිරත වීම ආරම්භ කර තිබෙනවා.
වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.
The post සෞඛ්ය සේවක වර්ජනය ඇරඹෙයි appeared first on ITN News.