ආගමික පදනම මත පාසල් බෙදා තිබීම ආගමික සහජීවනයට බාධාවක් ද?
අධ්යාපන අමාත්යංශය 2021 වසරේදී අවසන් වරට කරන ලද පාසල් සංගණනයේ සංඛ්යා ලේඛන අනුව ශ්රී ලංකාවේ රජයට අයත් පාසල් සංඛ්යාව 10,146කි.ඒ අතරින්, පාසල් 6,909ක් සිංහල පාසල් ලෙසත්, පාසල් 2,297ක් දෙමළ පාසල් ලෙසත්, පාසල් 940ක් මුස්ලිම් පාසල් ලෙසත් වර්ග කර තිබේ.