බඹර ප්රහාරයක් – සිසුන් 73ක් රෝහලේ
පස්සර ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා පෙරහුරුවේදී අද (20) එල්ලවූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසු සිසුවියන් 73ක් තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසනවා.
මෙම සිසුන්ගෙන් දැනට රෝහලේ නේවාසිකව සිසුන් 18 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවෙන බවත් සෙසු සිසුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් නිවෙස්කරා පිටවී ගිය බවද සඳහන්.
The post බඹර ප්රහාරයක් – සිසුන් 73ක් රෝහලේ appeared first on ITN News.