අඩු පිරිවැය ,ප්රවාහන ගාස්තු ක්රමවේදයක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහන කටයුතු සඳහා පහසුකම් රැසක් සැලසීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.
තවත් යෝජනා කිහිපයක්ම කැබිනට් මණ්ඩලය අනුමත කළා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහන කටයුතු දෙරටේම සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට යොදා ගත හැකිවනවා.
එහිදි අඩු පිරිවැය / ප්රවාහන ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වාදීම අරමුණයි.
යාත්‍රා මගින් ශ්‍රී ලංකාවෙන් පිටව යන මගීන්ගෙන් අයකරන ගාස්තු අඩු කිරීමටත් මගියෙකුට කිලෝග්‍රෑම් 60ක් දක්වා නොමිලේ භාණ්ඩ රැගෙන යාමටත් අවස්ථාව ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
The post අඩු පිරිවැය ,ප්රවාහන ගාස්තු ක්රමවේදයක් appeared first on ITN News.