මාධ්යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම පිළිබඳ වැඩසටහන ඇමති බන්දුලගේ ඇගයීමට
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රධානයක් යටතේ ක්‍රියාත්මක වු මාධ්‍යවේදීන්ගේ වෘත්තියභාවය ඉහළ නැංවීම පිළිබඳ වැඩසටහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඇගයීමට ලක්වුණා.
පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ පිළිබඳ ප්‍රකාශයක් සිදුකළා.
The post මාධ්යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම පිළිබඳ වැඩසටහන ඇමති බන්දුලගේ ඇගයීමට appeared first on ITN News.