බණ්ඩාරවෙල ප්රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කෙරේ
පාතාල ක්‍රියාකාරකම් මැඩලීම මෙන්ම මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ වැඩපිළිවෙළ කිසිසේත් නතර කරන්නේ හෝ අඩපණ කරන්නේ නැති බව අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරනවා.
බණ්ඩාරවෙල පොලිස් ස්ථාන 14 ක ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
බණ්ඩාරවෙල ප්රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීම අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
පොලිස් සාමාජිකයින් 1500කට වැඩි පිරිසක් මෙම වැඩමුළුවට එක්ව සිටියා.
The post බණ්ඩාරවෙල ප්රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කෙරේ appeared first on ITN News.