කොරියානු භාෂා පරීක්ෂණ ප්රවේශපත්ර අද සිට ඔන්ලයින් ක්රමයට
2024 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) සිට ලබන 29 වැනිදා දක්වා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පැවසුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අදාළ ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන බවයි.
The post කොරියානු භාෂා පරීක්ෂණ ප්රවේශපත්ර අද සිට ඔන්ලයින් ක්රමයට appeared first on ITN News.