රොනී ද මැල් අභාවප්රාප්ත වෙයි
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවුණා.
ඒ මහතා 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
The post රොනී ද මැල් අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.