කාගිල්ස් සමූහ ව්යාපාරයේ සභාපති ගාසා හි ළමා අරමුදලට මිලියන 3ක් දෙයි
කාගිල්ස් සමූහ ව්යාපාරයේ සභාපති රංජිත් පේජ් මහතා විසින් “ගාසා හි ළමා අරමුදල” සඳහා රුපියල් මිලියන 3ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
ඊට අදාළ චෙක්පත මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
The post කාගිල්ස් සමූහ ව්යාපාරයේ සභාපති ගාසා හි ළමා අරමුදලට මිලියන 3ක් දෙයි appeared first on ITN News.