දකුණු කොරියානු තරුණියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ ලාංකිකයා යළි කරළියට
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ එම ඇපැල් පෙත්සම ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණි.