කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්රී ලනිපය සහය දෙයි
විපක්ෂයේ පක්ෂ විසින් පාර්ලිමේන්තුවට ගෙනඑනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගනිමින් සමාජ මාධ්‍ය නියාමන පනත සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමාට එරෙහි විශ්වාස භංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දක්වමින් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා.
The post කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්රී ලනිපය සහය දෙයි appeared first on ITN News.