ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 3 වනදා
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73වන සංවත්සරයට සමගාමීව 25 වන වරටත් පවත්වන ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 3 වනදා කොළඹින් ආරම්භවීමට නියමිතයි.
මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ආදි සිසුන්ගේ සුහද ක්‍රිකට් තරඟාවලියක් පසුගියදා අනුරාධපුර වාරියමාර්ග ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.
ක්‍රිකට් ෆියෙස්ටා 2024 ලෙස නම්කර තිබූ මෙම තරඟාවලිය දිවා රාත්‍රී දෙකෙහිම පැවැත්වීම විශේෂත්වයක්.
තරඟාවලිය සඳහා කණ්ඩායම් 47ක් තරඟ වැදුනු අතර 2017 කණ්ඩායම තරඟාවලියේ අනුශූරතාව දිනාගත්තා.
තරඟාවලියේ ශූරතාව දිනාගත්තේ 2002 කණ්ඩායමයි.
The post ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 3 වනදා appeared first on ITN News.