පාඨලී ඩලස් හමු වෙයි
දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන නිදහස ජනතා සභාවට ඉදිරිපත් කර තිබෙනවා.
“රට දැඩි අර්බුදයකට මුහුණපා සිටින බවත්, ඉන් රට මුදා ගැනීම සඳහා මනුෂ්‍යත්වයේ සන්ධානයක් ගොඩනැගීම එක්සත් ජනරජ පෙරමුණේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ඒ අනුව සන්ධානය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවය එකඟ වී තිබෙනවා.
නිදහස ජනතා සභාව වෙත සිය වැඩසටහන පිළිගැන්වීම නාවල, කොස්වත්ත නිදහස ජනතා සභා කාර්යාලයේදී සිදු කෙරුණා.
The post පාඨලී ඩලස් හමු වෙයි appeared first on ITN News.