නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසි කෙරේ
නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි මෙම තීන්දුව ලබා දී තිබෙන්නේ.
ප්‍රියන්ත ජයවර්ධන ,ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීරණය ලබා දුන්නා.
The post නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසි කෙරේ appeared first on ITN News.