බංග්ලාදේශයේ තරග සංචාරයක් සඳහා ශ්රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
බංග්ලාදේශයේ තරග සංචාරයකට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ දිවයිනෙන් පිටව ගියා.
වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
කෙසේ වුවත් තරග තහනමක් හේතුවෙන් වනිදු හසංගට පළමු විස්සයි විස්ස තරග දෙකට නායකත්වය ලබාදීමට හැකිවන්නේ නැහැ.
චරිත් අසලංක එම තරග දෙකෙහි නායකයා ලෙස ක්‍රියා කරනු ඇති.
විස්සයි විස්ස තරග තුනම බංග්ලාදේශයේ සිල් හෙට්හිදීයී පැවැත්වෙන්නේ. පළමු තරගය මාර්තු මස 04 වනදා පැවැත් වෙනවා.
The post බංග්ලාදේශයේ තරග සංචාරයක් සඳහා ශ්රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි appeared first on ITN News.