කෙහෙළිය යළි රිමාන්ඩ්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා මාර්තු 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා
ඒ, නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවූ අවස්ථාවේදීයි.
The post කෙහෙළිය යළි රිමාන්ඩ් appeared first on ITN News.