ඉතිහාසයේ පළමු වරට රාත්රී කාලයේ සිදු කෙරුණු ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය
ඉතිහාසයේ පළමු වරට රාත්රී කාලයේ සිදු කෙරුණු ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර පැවැත්වුණා.
ඒ චීනවරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යායතනයේදීයි.
එහිදී නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කෙරුණා.
The post ඉතිහාසයේ පළමු වරට රාත්රී කාලයේ සිදු කෙරුණු ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය appeared first on ITN News.