How can Sri Lankan charities find international donors and partners?

ශ්රී ලංකාවේ කුළුබඩු සන්නාම අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ ප්රචලිත කිරීම සඳහා UNIDO සහාය

- itnnews.lk

ශ්‍රී ලංකාවේ කුරුඳු, ගම්මිරිස්, එනසාල්, සාදික්කා වැනි කුළුබඩු සඳහා පවතින සන්නාමයන් ජාත්‍යන්තර වෙළෙදපොළ තුළ ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය පසුගියදා (28) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම් දුන්නා.

මේ පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ලෝක වෙළෙඳ සංවිධානයේ උපදේශක Mr. Melvin Spreij, UNIDO සංවිධානයේ Jairo Andres Villamil Diaz (International Senior Specialist), Mr. juan Pablo Diaz- Castillo ( Industrial Development Officer) ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි වුණා.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිටත් ශ්‍රී ලංකාවේ කුළුබඩු සඳහා ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින බවත්, අප රටේ කුළුබඩුවල ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා රජය ලෙස සියලු පියවර ගෙන ඇති බවත් සඳහන් කළා.

එමෙන්ම යහ කෘෂිකාර්මික පුරුදු ගොවි ජනතාවට ලබා දීම සඳහා වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් මෙම වසර තුළ ඒ සඳහා පුහුණු වැඩ සටහන් රැසක් අරඹා ඇති බව ද සඳහන් කළා.

මෙහිදී අදහස් පළ කළ UNIDO නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ කුරුඳු හා ගම්මිරිස් සඳහා ලෝකය තුළ පවතින ඉහළ ඉල්ලුම විශිෂ්ට බවත්, එම තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීම මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව තුළ ශ්‍රී ලංකා කුළුබඩු සන්නාමයන් ව්‍යාප්ත කිරීම සඳහා සියලු සහයෝගය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ කාර්මික සංවර්ධන සංවිධානය වශයෙන් UNIDO සංවිධානය ලබා දෙන බව ද සඳහන් කළා.

 

 

The post ශ්රී ලංකාවේ කුළුබඩු සන්නාම අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ ප්රචලිත කිරීම සඳහා UNIDO සහාය appeared first on ITN News.

You may also like

- onlanka.com

The Economic Transformation Bill and the Public Financial Management Bill were presented to the Sri Lankan Parliament today (May 22).The post Economic Transformation and Public Financial Management bills tabled in Sri Lankan Parliament appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

A 47-year-old Filipino woman was arrested at Bandaranaike International Airport (BIA) in Katunayake for attempting to smuggle over 2 kg of cocaine worth Rs. 200 million into Sri Lanka.The post Filipino Woman Arrested at BIA for Smuggling Rs. 200 Million Worth of Cocaine appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

According to Reuters, more than 140 passengers and crew from a Singapore Airlines flight that experienced severe turbulence, resulting in dozens of injuries and one death, finally arrived in Singapore on a relief flight Wednesday morning after making an emergency landing in Bangkok.The post Singapore Airlines flight diverts after severe turbulence leaves one dead, dozens injured appeared first on ...

- onlanka.com

Sri Lanka's consumer price inflation rose to 2.7% in April from 2.5% in March, according to official data released on Tuesday, as reported by Reuters.The post Sri Lanka’s April inflation climbs to 2.7%, up from March’s 2.5% appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Ministry of Foreign Affairs of Sri Lanka has strongly rejected the recent statement by Canadian Prime Minister Justin Trudeau, who accused Sri Lanka of committing "genocide" in a message dated May 18, 2024.The post Sri Lanka rejects Canadian Prime Minister’s genocide allegation appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

Sri Lanka's Samitha Dulan set a new world record in the Men's Javelin Throw F44 category at the Kobe 2024 Para Athletics World Championships.The post Samitha Dulan sets World Record and wins Silver at Kobe 2024 Para Athletics Championships appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc