ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට ගොවි ජනතාව වගබලා ගත යුතුයි – ඇමති පවිත්රා
ඉදිරි යල කන්නය සදහා වාරි ජලය ප්‍රමාණවත් තරම් පැවතිය ද පවත්නා කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට ගොවි ජනතාව වගබලා ගත යුතු බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
යල කන්නය සදහා ජලය නිකුත් කිරීමේ දින නියම කිරීම සදහා පැවති කන්න රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.
රැස්වීම පැවැත්වුණේ ගන්නෝරුව කෘෂිකර්ම සන්නිවේදන මධ්‍යස්ථානයේදීයි. ආයතන රැසක නියෝජිතයන් මීට එක්ව සිටියා.
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ද ඊට එක්වුණා. අලි වැට සම්බන්ධයෙන් ද අමාත්‍යවරිය මෙහිදී කරුණු දැක්වුවා.
The post ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට ගොවි ජනතාව වගබලා ගත යුතුයි – ඇමති පවිත්රා appeared first on ITN News.