ඉන්ධන මිලට අද මොකද වෙන්නේ?
ඉන්ධන මිල සංශෝධනයක් අද රාත්‍රියේ සිදුවනු ඇති බවට වාර්තා වනවා.
ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙබරවාරි මාසයේදි මිල සංශෝධනයක් සිදු විය යුතු වුවද එය අද රාත්‍රීයේ සිදු වනු ඇති බවට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථා වාර්තා සදහන් කරනවා.
ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීමට එම සංස්ථාව මේ වන විට පියවර ගෙන තිබෙනවා.
The post ඉන්ධන මිලට අද මොකද වෙන්නේ? appeared first on ITN News.