අද මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල වෙනස් වෙයි
අද මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග වල සිල්ලර මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලංකා පෙට්‍රල් 95 රුපියල් 9 කින්ද, ලංකා සුපිරි ඩීසල් රුපියල් 10 කින්ද අඩු වන අතර, ලංකා භූමි තෙල් මිල රුපියල් 5 කින් අඩුවන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ.
තවද ලංකා පෙට්ටල් 92 මිල ස්ථාවර පවතින අතර, ලංකා සුදු ඩීසල් මිලත් ස්ථාවරව පවතිනවා.
The post අද මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල වෙනස් වෙයි appeared first on ITN News.