ශ්රීලන්කන් ලංසු කැඳවීමේ කාලය දිගු කරයි
ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවත් දීර්ඝ කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා
ඒ අනුව එය අද දින දින 45කින් කල්දැමීමට සිදු වනවා
The post ශ්රීලන්කන් ලංසු කැඳවීමේ කාලය දිගු කරයි appeared first on ITN News.