අයිස් මත්ද්රව්ය සමඟ සැකකාරියක් අත්අඩංගුවට
අයිස් මත්ද්රව්ය සමඟ සැකකාරියක් ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකාරිය වයස අවුරුදු 40ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකාරියක් අත්අඩංගුවට appeared first on ITN News.