අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු නිට්ටඹුව පොලිස් වසමේ කුරුවලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 44 මිලිග්‍රෑම් 250ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 52ක් වන කහටෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.