රාජ්ය ආයතන ඩිජිටල්කරණය කෙරෙහි රාජ්ය ගිණුම් කාරක සභාවේ දැඩි අවධානයක්
රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කෙරෙහි රාජ්ය ගිණුම් කාරක සභාවේ දැඩි අවධානයක් යොමුව ඇති බව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post රාජ්ය ආයතන ඩිජිටල්කරණය කෙරෙහි රාජ්ය ගිණුම් කාරක සභාවේ දැඩි අවධානයක් appeared first on ITN News.