‘සැබෑව’ පළමුවැනි ජන රැළිය අද
එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන සැබෑව ජන රැළි මාලාවේ පළමුවැනි ජන රැළිය කුලියාපිටියේ දී අද පැවැත්වෙනවා.
ඒ එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේ දී පස්වරු දෙකට ජන රැළිය ආරම්භ කිරීමට නියමිතයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පළමුවරට මහජන වේදිකාවකට එක්වන අවස්ථාව ද මෙය වනවා.
ජන රැළිය පිළිබද එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා අදහස් දැක්වුවා.
The post ‘සැබෑව’ පළමුවැනි ජන රැළිය අද appeared first on ITN News.