ඩයනාගෙන් ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
සිය පක්ෂ සාමජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීත්යානුකූල නොවන බවට තීන්දු කර එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සම ශ්රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබේ.