මෙරට කැනඩා මහකොමසාරිස්වරයා අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි
මෙරට සිටින කැනඩා මහකොමසාරිස්වරයා හා ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා අතර හමුවක් පැවැත්වුණා.
මෙරට පවතින සමාජ/ ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජනබලවේගයේ සැළසුම පිළිබද කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා දැනුවත් කෙරුණා.
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීම සඳහා සැලසුම් කර ඇති අනුර කුමාර දිසානායක මහතාගේ කැනඩා සංචාරයට මෙහිදී සුබපැතුම් එක් කර තිබෙනවා.
The post මෙරට කැනඩා මහකොමසාරිස්වරයා අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි appeared first on ITN News.