අපි වැටිලා නෑ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන දසබල සේනා වැඩසටහනේ තවත් අදියරක් වැල්ලවාය ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වුණා.
The post අපි වැටිලා නෑ appeared first on ITN News.