ජනපති සහ බැසිල් අතර සාකච්ඡාව ගැන මහින්දගේ හෙළිදරව්ව
හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් අවධානය යොමුකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අනුරාධපුරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පූජ්ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැ දුටුවා.
අනතුරුව ජයශ්රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තා.
The post ජනපති සහ බැසිල් අතර සාකච්ඡාව ගැන මහින්දගේ හෙළිදරව්ව appeared first on ITN News.