ඉදිරි පැය 48 තුල මෛත්රීපාලගෙන් ප්රකාශයක් ගන්නවා – පොලිස්පති
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදු කළ ප්රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ප්රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
ඒ අනුව පොලිස්පතිවරයා සඳහන් කළේ ඊට අදාළ ප්රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට ලබාගන්නා බවය.
The post ඉදිරි පැය 48 තුල මෛත්රීපාලගෙන් ප්රකාශයක් ගන්නවා – පොලිස්පති appeared first on ITN News.