ආනයනික කිරිපිටි මිල පහළට
අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්ය නලින් ප්රනාන්දු මහතා පවසයි.
ඒ අනුව කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් සහ ග්රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට ද තීරණය කර තිබෙනවා.
The post ආනයනික කිරිපිටි මිල පහළට appeared first on ITN News.