ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටින්නේ සමගි ජන බලවේගය – රාජිත සේනාරත්න
ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටින්නේ සමගි ජන බලවේගය බව පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා පවසනවා. කළුතර දී මාධ්ය හමුවේ අදහස් දක්වමින් මන්ත්රීවරයා මේ බව කියා සිටියා.
The post ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටින්නේ සමගි ජන බලවේගය – රාජිත සේනාරත්න appeared first on ITN News.