How can Sri Lankan charities find international donors and partners?

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල හෙට ජනතා අයිතියට

- itnnews.lk

දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්රී ලංකාවේ ද විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ අභිවනයෙන් ඉදිකරන ලද ජර්මන් – ශ්රී ලංකා මිත්රත්ව නව කාන්තා රෝහල (ශික්ෂණ) ශ්රී ලාංකේය සෞඛ්ය පද්ධතියට එක් කිරීම හෙට (27) වනදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ හා සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කිරීමට නියමිති.

අභිනවයෙන් ඉදිකරන ලද ජර්මන් – ශ්රී ලංකා මිත්රත්ව නව කාන්තා රෝහල මහල් හයකින් සමන්විත වේ.

වාට්ටු 14 කින් සමන්විත මෙහි ඇදන් ධාරිතාවය 600 කි.

නවීන උපකරණවලින් සමන්විත ශල්යාගාර 06 ක්, නව ජන්ම හා දැඩි සත්කාර ඒකක 02 ක් සහ විශේෂිත ළමා ඒකකවලින් දකුණු පළාතේ ඉදිකෙරුණු ප්රථම මාතෘ රෝහල මෙය වේ.

2004 වසරේ දෙසැම්බර් මස 26 දින මෙරටට බලපෑ සුනාමියෙන් හානියට පත් මහමෝදර මාතෘ රෝහල කරාපිටියේ නව රෝහලක් ලෙස ඉදිකිරිමට එවකට ජර්මනියේ චාන්සලර්වරයාව සිටි ආචාර්ය හෙල්මුට් කෝල් මහතා තීරණය කළ අතර හෙල්මුට්කෝල් පදනම විසින් පිරිනැමුණු ප්රදානයක් මගින් රජය විසින් ලබාදුන් ඉඩමක සුනාමියෙන් වසරකට පසු එනම් 2005 දෙසැම්බර් 26 දින මේ සඳහා මුල් ගල තැබිණි.

මූල්ය ප්රතිපාදන නොලැබීම හේතුවෙන් 2008 වසරේ මෙම ව්යාපෘතිය ඇනහිටි අතර 2012 වර්ෂයේදී නැවත මෙහි ඉදිකිරීම් ආරම්භකර ඇති අතර ඒ සදහා ජර්මනියේ KFW (ජර්මන් සංවර්ධන බැංකුව) හා මුදල් අමාත්යාංශය අතර ඇතිකරගත් ගිවිසුමක් මගින් යූරෝ මිලියන 28ක සහන මුදල් මේ සඳහා වෙන් කෙරිණි. 2

018 වර්ෂයේදී KFW බැංකුව සමඟ යුරෝ මිලියන 13ක් සඳහා වෙනම ගිවිසුමක් අත්සන් කළ නමුත් පසුව එම යුරෝ මිලියන 13ක ප්රදානයක් බවට පරිවර්තනය විය.

The post දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල හෙට ජනතා අයිතියට appeared first on ITN News.

You may also like

- adaderana.lk

President Ranil Wickremesinghe announced the implementation of a new program aimed at improving the living conditions of retired security forces members, the President s Media Division reported.

- adaderana.lk

The Lanka Premier League (LPL) today announced the termination and the retraction of rights of the ÂDambulla Thunders franchise, effective immediately.

- colombogazette.com

Former Sri Lankan cricketer Russel Arnold has been named a Multicultural Ambassador by Australia. The former cricketer who won 225 international caps across all 3 formats (1997 – 2007) is now an international cricket commentator and Level 3 High Performance coach. The father of two is a Trustee with the Foundation of Goodness, working to […]

- colombogazette.com

The Chairman of Aura Lanka Group of Companies, Viranjith Thambugala, was arrested and remanded over allegations of financial fraud. The businessman was produced in court and remanded till 27 May. In 2022 the ownership of the Dambulla team in the Lanka Premier League cricket tournament was procured by Aura Lanka Sports Pvt Ltd. (Colombo Gazette)

- island.lk

More than 140 travellers and crew members who were onboard a flight hit by severe turbulence landed in Singapore on a relief flight earlier this morning. Passengers onboard SQ321 which was heading from London to Singapore, recounted scenes of “absolute terror”, with one passenger saying he saw a woman with an “awful gash on her […]

- island.lk

President Ranil Wickremesinghe announced the implementation of a new program aimed at improving the living conditions of retired security forces members. The President highlighted that, in the absence of a dedicated program, some veterans have faced difficult situations and directed the State Minister of Defence, the Ministry of Defence, and the Ranaviru Seva Authority to […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc