How can Sri Lankan charities find international donors and partners?

සරසවිය සම්මාන උලෙළ උත්කර්ෂවත්ව

- itnnews.lk

35 වන ලක්ස් සරසවිය සිනමා උළෙල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී උත්කර්ෂවත් අයුරින් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

සම්මාන උළෙලේ ප්රධාන ආරාධිතයන් සම්මන්ත්රණ භූමියට කැඳවා ගෙන එනු ලැබුවේ ලේක්ස් හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්ර කාරියවසම් , සරසවි ප්රධාන කතෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර යන මහත්වරුන්ගේ ප්රදානත්වයෙනුයි.

2019 / 2020 යන වසරවල තිරගත වු මෙරට චිත්රපට වෙනුවෙන් මෙසේ සම්මාන පිරිනැමුණා.

ඒ අනුව සම්මාන 64ක් පිරිනැමීමට කටයුතු කෙරුණා.

වසර 30කට පසු යූනිලීවර් සමාගම මෙවර සම්මාන උළෙලට අනුග්රහය දක්වා තිබුණා.

2019 වසරේ හොඳම නළුවා ලෙස බිමල් ජයකොඩි ද හොඳම නිළිය ලෙස සමාධි ලක්සිරි ද සම්මාන දිනා ගත්තා.

චමත්කා ලක්මිණි හොඳම නවක නිළියයි.

හොඳම සහාය නිළිය ලෙස සම්මාන හිමිකර ගත්තේ චුලක්ෂි රණතුංග.

ජනප්රියම නළුවා ලෙස උද්දික ප්රේමරත්න ද නිළිය ලෙස සෙනාලි ෆොන්සේකා ද සම්මාන හිමිකර ගත්තා.

එම වසරේ හොඳම සිනමාකර්ෂණීය චිත්රපටය විජයබා කොල්ලයයි.

හොඳම ගායිකාව උමාරියා සිංහවංශ වන අතර හොඳම සංගීත අධ්යක්ෂණය සුමුදු ගුරුගේ.

හොඳම චිත්රපටය වෙනුවෙන් දැකලා පුරුදු කෙනෙක් සම්මාන දිනා ගත්තා.

එහි අධ්යක්ෂණය වෙනුවෙන් සම්මාන හිමිකර ගත්තේ මලිත් හෑගොඩ.

ඉසුරු ලොකුආරච්චි මෙහිදි කුසලතා සම්මානයක් හිමිකර ගත්තා.

හොඳම ගීත රචනය ලලිත් රත්නායකගෙන්.

එමෙන්ම හොඳම ගායකයා සුනිල් එදිරිසිංහ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් අනුස්මරණ රණතිසර සම්මානය හිමිවුයේ සතිෂ්චන්ද්ර එදිරිසිංහයන්ටයි.

රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්ය සම්මානය සිරිකහවලයන් හිමිකර ගනිද්දි ජැක්සන් ඇන්තනි වෙනුවෙන් උත්තමාචාරයක් ද පිරිනැමුණා.

2020 වසර වෙනුවෙන් සම්මාන පිරිනැමීම අනතුරුව සිදුවුණා.

එහිදි ද නිවුස් පේපර් චිත්රපටය නිෂ්පාදනය වෙනුවෙන් අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සම්මාන හිමිකර ගත්තා.

2020 වසරේ හොඳම චිත්රපටය ද නිවුස් පේපර්.

හොඳම නළුවා ලෙස කුමාර තිරිමාදුර ද හොඳම නිළිය ලෙස නීටා ප්රනාන්දුට ද සම්මාන හිමිවුණා.

වසරේ ජනප්රියම චිත්රපටය ලෙස සුනාමි සම්මාන හිමිකර ගත්තා.

ජනප්රියම නළුවා කලණ ගුණසේකර වන අතර ජනප්රියම නිළිය දිනක්ෂි ප්රියසාද්.

ලක්ස් ජනප්රිය නිළිය ශනුද්රි ප්රියසාද්.

ලක්ස් ජනප්රිය නළුවා හේමාල් රණසිංහ.

හොඳම ගායිකාව නන්දා මාලනි වන අතර හොඳම ගායකයා හර්ෂණ දිසානායකයි.

හොඳම ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න.

හොඳම සංගීත අධ්යක්ෂණයට හිමි සම්මානය චින්තක ලක්මාල් ජයකොඩි හිමිකර ගත්තා.

හොඳම කලා අධ්යක්ෂණය කුමාර කරවිදෙණිය.

හොඳම අධ්යක්ෂණය විසාකේස චන්ද්රසේකරම්.

2019 හොදම සහාය නිළිය චුලක්ෂි රණතුංග.

හොදම සහාය නළුවා ලෙස ලක්ෂ්මන් මෙන්ඩිස් සම්මාන හිමි කර ගත්තා.

2020 හොදම සහාය නිළිය නදී කම්මැල්ලවීර.

හොදම සහාය නළුවා මයුර කාංචන පෙරේරා.

The post සරසවිය සම්මාන උලෙළ උත්කර්ෂවත්ව appeared first on ITN News.

You may also like

- adaderana.lk

Sri Lanka Cricket (SLC) announced that it has increased player fees for all categories of Sri Lanka s international players with immediate effect.

- adaderana.lk

The Commissioner General of Examinations Mr. H.J.M.C. Amith Jayasundara says that although a few incidents of irregularities were reported during the ongoing 2023 G.C.E. Ordinary Level examination, no question paper leak has taken place.

- adaderana.lk

The Department of Meteorology says that thundershowers accompanied by severe lightning are likely to occur at several places in in Western, Sabaragamuwa, North-western and Uva provinces and in Galle and Matara districts after 2.00 p.m. on Saturday (11).

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has raised significant concerns regarding the prolonged delay in appointing judges to fill vacancies in the Court of Appeal.

- adaderana.lk

South Korea will set up a ministry to address the country s plummeting birth rate, president Yoon Suk Yeol announced on Thursday, calling it a Ânational emergencyÂ.

- colombotelegraph.com

[…]The post Aragalaya Effect Vs IMF Effect appeared first on Colombo Telegraph.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc