ඉන්ධන මිල අඩු වෙයි
අද (31) මධ්යම රාත්රීයේ සිට බලපැවැත්වෙන පරිදි ඛනිජ තෙල් මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 07කින් පහත දමා ඇති අතර එහි නව මිල 440ක්
එමෙන්ම, සුපිරි ඩීසල් රුපියල් 72කින් අඩුවන අතර එහි නව මිල 386ක් වනවා.
ලංකා භූමිතෙල් රුපියල් 12කින් පහත දමා ඇති අතර එහි නව මිල 245ක්.
ඔක්ටේන් 92 පෙට්රල් සහ ලංකා සුදු ඩීසල් මිලේ වෙනසක් සිදු කර නැහැ.
The post ඉන්ධන මිල අඩු වෙයි appeared first on ITN News.