'මේ පොත හදන්න වර්ග කිලෝමීටර් 2.5ක් තරමේ ටොෆි, චොක්ලට් කොළ ඕනා'
'' මේ තියෙන්නේ ලෙඩෙක් එයාගේ බෙහෙත් වල ඉතුරු කවර ටික අපිට එවලා. මහපොළවට බරක් නැති මේ වගේ මිනිස්සුන්ගේ හදවත් කොයිතරම් සුන්දර ද? මේ ආකල්ප වෙනසයි අපි හදන්න ඕනා. මේ පොත හදන්න වර්ග කිලෝමීටර් 2.5ක් තරමේ ටොෆි, චොක්ලට් කොළ එකතු කරලා දාන්න ඕනා.'' යනුවෙන් ආර්. එම් ජයන්ත කුමාරසිරි BBC සිංහල සේවයට කියා සිටියේය.