ගජමුතු 4ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සුදානම් කර තිබු ගජමුතු 4ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දර්ගා නගරය තල්ගස්ගොඩ ප්රදේශයේදීයි.
විශ්රාමික හමුදා නිලධාරියෙකු බව කියන සැකකරු අද දින කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post ගජමුතු 4ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.