සජබ පිරිසක් එජාපයට
සමගි ජන බලවේගයේ සාමාජිකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වුණා.
වියලුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක සදරුවන් වික්රමරත්න මහතා හමුවු සමගි ජන බලවේගයේ පිරිසකුයි මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වුයේ.
පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා ලබාදුන් හිටපු ජනතා නියෝජිතයන් කිහිපදෙනෙකු ද ඊට අයත් වුණා.
The post සජබ පිරිසක් එජාපයට appeared first on ITN News.