බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. <br><br>කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.