රාජ්ය සේවා හරසර ප්රවර්ධන වැඩසටහන බස්නාහිර පළාත් සභා කාර්යාල පරිශ්රයේදී
රාජ්ය සේවා හරසර ප්රවර්ධන වැඩසටහන කොළඹ දිස්ත්රික්කය කේන්ද්ර කර ගනිමින් රාජ්ය ආයතන 10ක් තුළ සිදුකෙරෙනවා.
ඒ අනුව අද දිනයේ පැලවත්තේ පිහිටි බස්නාහිර පළාත් සභා කාර්යාල පරිශ්රයේ මෙය ක්රියාත්මක කෙරුණා.
The post රාජ්ය සේවා හරසර ප්රවර්ධන වැඩසටහන බස්නාහිර පළාත් සභා කාර්යාල පරිශ්රයේදී appeared first on ITN News.